ජවනිකාව: ප්‍රථම කැරකීම - වලව්ව ඇතුලත පබුලිනාගේ කාමරයචරිත: මුදලිතුමා, පබුලිනා, ප්‍රේමදාස, පෙරේරා (පිටතින්)
රචනය හා නිෂ්පාදනය: දයානන්ද ගුණවර්ධනප්‍රථම නිෂ්පාදනය: 1963-අප්‍රේල්-16 | රඟහල: ලුම්බිණි රඟහලතෙවන නිෂ්පාදනය: 2016-ජූනි-26 | රඟහල: ලයනල් වෙන්ට්සංගීතය: සෝමදාස ඇල්විටිගල
රංගනය: ජයනාත් බණ්ඩාර (මුදලි), තරංගා කුමාරි (පබුලිනා), යොහාන් රණසිංහ (ප්‍රේමදාස), සුනිල් තිලකරත්න (පෙරේරා)
සංගීතය මහෙයවීම: පුබුදු වල්පිටඉදිරිපත් කිරීම: © නළු කීර්ති සභා නාට්‍ය කණ්ඩායමමෙම සංරක්ෂිත දර්ශනය: 2017, ලයනල් වෙන්ට් රඟහල