බක් මහ අකුණු - පාත්‍ර‍ වර්ගයා

මුදලි - ජයනාත්  බණ්ඩාර
ලමාතැනී - මාදනී මල්වත්තගේ, කැලුම් ගම්ලත්
ජාසොන් - ඉන්දික ජයසිංහ
පබුලිනා - තරංගා කුමාරි
පෙරේරා - රොඩ්නි වර්ණකුල, වසන්ත ගුණවර්ධන
කරුණාවතී - සඳුනි නවාංජනා ජයසේකර
බයියප්පු - ජනක රණසිංහ, මහේෂ් අමරකෝන්
ප්‍රේමදාස - යොහාන් රණසිංහ, ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ
මැණිකා - සංජීවනී විජේකෝන්
ආරච්චි - මහේෂ් අමරකෝන්, චමින්ද ප්‍රසාද්

රචනය හා ප්‍ර‍ථම නිෂ්පාදනය - දයානන්ද ගුණවර්ධන (1963)
සංගීත නිර්මාණය - සෝමදාස ඇල්විටිගල

තෙවන නිෂ්පාදනය හා අධ්‍යක්ෂනය - වසන්ත ගුණවර්ධන (2016)
තෙවන නිෂ්පාදනයේ ගීත සඳහා රංග වින්‍යාසය - ප්‍රසන්නජිත් අබේසූරිය
තෙවන නිෂ්පාදන සංගීත සුසංයෝජනය - පුබුදු වල්පිට
වාදක මණ්ඩලය - විමුක්ති සිරිමාන්න, ෂමිත් වල්පිට, චතුර ජයමහ, දයා පෙරේරා, කමල් අසංක

ඇඳුම් නිර්මාණය - අයිරාංගනී ගුණවර්ධන, අභිමංගලා ගුණවර්ධන
අංග රචනය - චන්ද්‍ර‍සිරි රාජපක්ෂ
පෙල කියාදීම - ඉන්දික රාමනායක
වේදිකා පරිපාලනය - ඉන්දික රාමනායක සමඟ ගිමුතු  ශ්‍රීමාල්
වේදිකා සහය - චමින්ද ප්‍රසාද්, අනුර වන්නිආරච්චි
වේදිකා සැරසිලි - අභිමංගලා ගුණවර්ධන, රංජිත් ප්‍රේමතිලක, ඉන්දික රාමනායක
විදුලි ආලෝකකරණය - ගාමිණී වන්නිආරච්චි
කැරකෙන වේදිකාව - කැලුම් සමීර ජයසිංහ (සමීර ඉංජිනියරින්, බත්තරමුල්ල)
තාක්ෂණික උපදෙස් - කීර්ති ගුණවර්ධන, ශාන්ත කුමාර